FLAWED.
← Back to all songs
Vahi Biduwe Katha cover artwork
FLAWED / MUSIC

Read the lyrics ↓

Vahi Biduwe Katha

Stories of the Raindrops

Streaming buttons open the FLAWED artist profiles.

FLAWED / WORDS & FEELINGS

The lyrics

Original lyrics as supplied. Singlish is a pronunciation guide; English meaning is an interpretive translation of the Sinhala verses. The English rap remains unchanged.

අහසින් වැස්ස වැටෙනා විට, ඉදින්නට තැනක් නැතුව... ගං වතුරේ ගසා යන ජීවිත,....

මියෙනා, දහසක් සිහින ... සුසුම්ලන හදවත් .......

අපේ ජිවිත වගේ කඩා හැලෙනා ....වැස්ස ....

වැහි බිදු එක උනත්, හැමෝටම එය වෙනස්,

අපව දකිනා විදියත් සලකන අයුරුත් දුකත් සැනසුමත්, එකම වැහි බිදුවේ ....

වැහි බිදුවේ කතා .... වැහි බිදු කියනා, ජීවිත කතා, …..

අහසින් වැස්ස වැටෙන විට, කුඩයකට මුවා වී මහපාරේ පරිස්සමෙන් පියනගන ඒ යුවතිය

බඩගින්නට මල්ලිගේ, රෝගයට අම්මගේ, එන කදුලුත් මේ වගේ ඇය සිතයි මාවතේ

අපේ ජිවිත වගේ කඩා හැලෙනා ....වැස්ස ....

වැහි බිදු එක උනත්, හැමෝටම එය වෙනස්,

අපව දකිනා විදියත් සලකන අයුරුත් දුකත් සැනසුමත්, එකම වැහි බිදුවේ ....

වැහි බිදුවේ කතා .... වැහි බිදු කියනා, ජීවිත කතා, …..

මාලිගාවේ කවුළුවෙන් අහස උස සිට බලා වැටෙන හැම බිදුවකම ආදරයෙ අවර්ජනා

හැමදාමත් මේවගේ වැස්සනම් මගේ ලොවේ සුන්දරයි ජීවෙතේ ඇය සමග පාළුවේ

Raindrops fall like chapters of pain, Stories untold in the puddles that remain. A kid in the street with a dream to survive, A mom in the dark keepin’ hope alive. Each drop hits different — you never can guess, It’s a curse or a cleanse or a moment to rest. From penthouses to pavement, it’s all the same rain, But the meaning it brings, depends on your pain. Umbrellas don’t shield what's broken inside, But sometimes the thunder is where truth hides. So let it pour, let it wash, let it heal, Every drop got a story we feel — for real.

අපේ ජිවිත වගේ කඩා හැලෙනා ....වැස්ස ....

වැහි බිදු එක උනත්, හැමෝටම එය වෙනස්,

අපව දකිනා විදියත් සලකන අයුරුත් දුකත් සැනසුමත්, එකම වැහි බිදුවේ ....

වැහි බිදුවේ කතා .... වැහි බිදු කියනා, ජීවිත කතා, …..

Song details

Artist
FLAWED
Language
Sinhala + English Rap

Explore more songs