FLAWED.
← Back to all songs
Atheethaye Sewanali cover artwork
FLAWED / MUSIC

Read the lyrics ↓

Atheethaye Sewanali

අතීතයේ සෙවනැලි

Streaming buttons open the FLAWED artist profiles.

FLAWED / WORDS & FEELINGS

The lyrics

Original lyrics as supplied. Singlish is a pronunciation guide; English meaning is an interpretive translation of the Sinhala verses. The English rap remains unchanged.

ම්ම් ....ම්ම් ....ම්ම්ම්ම් ....

රෝස මල් පිරුන යායේ, ඔබ සමගින් සුවසේ, සෙනෙහසින් සැමදා රිසිසේ, හදවත සැනසු ඒ කාලේ

මට සිහිඋනා ....

සඳ තරු පායනා වෙලේ පාළුවේ මේ මුහුදු වෙරලේ අතීතයේ සෙවනැලි අතරේ මතකයේ රැලි පෙරලේ...

Walking through the garden, memories in the air, Her laughter like the sunshine, no longer there. Stars dimmed out, our dreams turned gray, In my heart, the pain won’t fade away.

We had our moments, now they're just ghosts, In the chill of the night, I feel them the most. Her smile was my light, now it’s lost in the dark, Left with these scars, a permanent mark.

Life’s got me spinning, trying to find my way, Every step’s heavy, with the words I couldn’t say. In this garden of flowers, I stand alone, Her absence echoes in my bones.

සඳ තරු පායනා වෙලේ පාළුවේ මුහුදු වෙරලේ අතීතයේ සේවනැලි අතරේ මතකයේ රැලි පෙරලේ...

සෙනෙහසින් ගෙවූ කාලයේ අවසානය අකාලයේ වෙන්වුනත් අපේ ලෝකයේ ඔබ මගේ සිතේ, සදාකාලයේ

රෝස මල් යායේ, ඔබ සමග සුවසේ, සෙනෙහසින් රිසිසේ, හදවත සැනසු ඒ දිනේ සිහිඋනා ...

Yeah, it's been a long ride, every good thing ends, Our love was real, no need to pretend. Even though we've parted, you're still in my heart, In this journey of life, you'll always be a part.

Through the highs and the lows, and the nights so cold, Our memories together, like treasures of gold. I still love you, girl, that's never gonna fade, In the book of my life, you'll always be the best page.

සඳ තරු පායනා වෙලේ පාළුවේ මේ මුහුදු වෙරලේ අතීතයේ සෙවනැලි අතරේ මතකයේ රැලි පෙරලේ...

සියල්ලටම ඇත අවසානයක් අපේ ආදරේත් ඒ වගේ දෙයක් එහෙත් ඔබේ සෙනේ මගේ හදවතේ, රැවූදෙයි ඇතිතුරු ජීවිතේ, ආදරෙයි, මම ආදරෙයි.

ම්ම් ....ම්ම් ....ම්ම්ම්ම් ....

Song details

Artist
FLAWED
Language
Sinhala + English Rap

Explore more songs