FLAWED.
← Back to all songs
Pura Sanda Ahase Thaniwela cover artwork
FLAWED / MUSIC

Read the lyrics ↓

Pura Sanda Ahase Thaniwela

පුර සඳ අහසේ තනිවීලා

Streaming buttons open the FLAWED artist profiles.

Watch the premiere

View the premiere on YouTube for its current schedule and reminder options.

FLAWED / WORDS & FEELINGS

The lyrics

Original lyrics as supplied. Singlish is a pronunciation guide; English meaning is an interpretive translation of the Sinhala verses. The English rap remains unchanged.

Mmmmm... mmmm... mmmmm... Oh... ohhh... yeah... yeahhh...

පුර සද අහසේ තනිවීලා තරුවැල් රහසේ හැන්ගීලා කොදුරන සුළගේ පාවීලා මතකයේ චායා ගියා ගලා

ලොවට හොරෙන් ඒ මල් යායේ අතිනත් ගෙන මේ වෙරල දිගේ දෑස පියාගෙන මහ ගස් හෙවනේ කාලය ගෙවූ හැටි සිහිවන්නේ.....

Mmmmm... mmmm... mmmmm... Oh... ohhh... yeah... yeahhh...

සියුමැලි සිනා උණුසුම් සුසුම් කෙදිරූ වදන් .... අඳුරේ සෙවණැල්ලක් වාගේ එකවරටම ඇයි නතර උනේ

Same old shore, but the tide's moved on, Same pale moon, but the light feels gone. Footprints fade where we used to run, Two hearts dancing, now I'm just one. I hear your voice when the night gets cold, A thousand stories that we never told. Your name still lives in the ocean breeze, Like a broken promise carried out to sea. Remember the garden, the flowers in bloom? Your head on my shoulder beneath that moon. We said forever like forever was free, Now forever's just a word haunting me. I keep replaying every laugh, every tear, Every little moment when you were near. And I still turn around when somebody calls, Hoping it's your voice through these empty walls. I don't need answers, don't need to know why, Just one more moment, one last goodbye. But the waves keep coming, washing dreams away, And I'm still standing where you couldn't stay. If the stars could speak, would they say your name? If we met again, would you feel the same? I close my eyes, let the memories flow, Still holding on to a love I can't let go...

Mmmmm... mmmm... mmmmm... Oh... ohhh... yeah... yeahhh...

ලොවට හොරෙන් ඒ මල් යායේ අතිනත් ගෙන මේ වෙරල දිගේ දෑස පියාගෙන මහ ගස් හෙවනේ කාලය ගෙවූ හැටි සිහිවන්නේ.....

Mmmmm... mmmm... mmmmm... Oh... ohhh... yeah... yeahhh...

සියුමැලි සිනා උණුසුම් සුසුම් කෙදිරූ වදන් .... අඳුරේ සෙවණැල්ලක් වාගේ එකවරටම ඇයි නතර උනේ

අද මා තනියම මේ වෙරළේ සද වට නෑ තරු බැබලෙන්නේ ඔබේ සිනා මට නොපෙනෙන්නේ සිහිනෙන්වත් ඇයි ඔබ නොම එන්නේ

ලොවට හොරෙන් ඒ මල් යායේ අතිනත් ගෙන මේ වෙරල දිගේ දෑස පියාගෙන මහ ගස් හෙවනේ කාලය ගෙවූ හැටි සිහිවන්නේ.....

Mmmmm... mmmm... mmmmm... Oh... ohhh... yeah... yeahhh...

සියුමැලි සිනා උණුසුම් සුසුම් කෙදිරූ වදන් .... අඳුරේ සෙවණැල්ලක් වාගේ එකවරටම ඇයි නතර උනේ

Song details

Artist
FLAWED
Language
Sinhala + English Rap

Explore more songs